Kaduwela, Sri lanka.

රෝහල් ඇඳන් පරිත්‍යාග කිරීමේ පින්කම 2019-09-12

රෝහල් ඇඳන් පරිත්‍යාග කිරීමේ පින්කම 2019-09-12

‘‘යමෙක් මාගේ අවවාදානුශාසනයන් පිළිගැණීම් වශයෙන් මට උපස්ථාන කරන්නේ නම්, හෙතම ගිලනාට උපස්ථාන කරන්නේය. මාගේ අවවාදය පිළිපදින්නහු විසින් ගිලනාට උවටැන් කළ යුතුය”(ගෞතම බුදුරජාණන් වහන්සේ) 2019-09-12 දින ශ්‍රද්ධා නාලිකාව සුපිහිටි කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ දී රෝහල් ඇඳන් පරිත්‍යාග කිරීමේ පින්කමක් පැවැත්විය. මෙම පින්කම උදෙසා දායකත්වය දක්වන පින්වත් සරත් සිල්වා මහත්මාට ද, මෙම පින්කමට ස්වේච්චාවෙන් උදව් උපකාර කළ ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය වරුන්ට ද, මෙල්බර්න් නුවර මහමෙව්නාව අසපුවේ උපස්ථාන කමිටුවේ සහ තාවතිංස යාත‍්‍රා සංවිධානයේ සියළුදෙනාට ද, දායකත්වය දරන පින්වතුන් නමින් මිය ගිය චාල්ස් සිල්වා පියාණන්ට ද, පි‍්‍රන්සි සිල්වා මෑණියන්ට ද, මේ පින් අනුමෝදන් වෙත්වා!!! මෙම උපකරණ රේගුවෙන් නිදහස් කරගැනීමට උදව් උපකාර කළ ඖෂධ නියාමන අධිකාරියේ සහ ආනයන හා අපනයන පාලන දෙපාර්තුමේන්තුවේ සියලූ රාජ්‍ය නිළධාරීන්ට ද, සොඳුරු සිහිනයක උරුමයක සංවිදානයේ පින්වතුන්ටද මේ සියලූ පින් අනුමෝදන් වෙත්වා!!! මෙම උතුම් දානමය පින්කමෙන් රැස් වු සියලූ පුණ්‍ය ධර්මයන් ගෞතම බුදුසසුන සුරකින සියලූ දෙවියෝ අනුමෝදන් වෙත්වා!!! දිව්‍ය ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, වැඩෙත්වා!!! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා!!! රැස් වූ සියලූ පුණ්‍ය ධර්මයන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ද, සිල් ගුණදම් සුරකින සියලූ මහ සඟරුවනට ද, අනගාරිකා මෑණියන් වහන්සේලා ට ද, පැවිදි අපේක්ෂක අනගාරික දරුවන්ට ද, අනුමෝදන් වෙත්වා!!! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා!!!එමෙන්ම මෙම පින්කම සංවිධානය කිරීමට උපකාර කළ කඩුවෙල හේවාගම බෝධිඤණ අසපුවේ උපස්ථාන කමිටුවේ පින්වතුන් සියලූ දෙනාට ද යොවුන් සභාවේ සියලූ පින්වතුන් ට ද ශ‍්‍රද්ධා නාලිකාවේ සේවය කරන සියලූ පින්වත් දරුවන්ට ද එමෙන් ම ශ්‍රද්ධා නාලිකාව පවත්වා ගැනීමට උපකාර කරන මාසික ධර්ම දාන පින්වතුන්ට ද මේ සියලූ පින් අනුමෝදන් වෙත්වා!!! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා!!!

මහරගම අපේක්ෂා රෝහලට අත්‍යවශ්‍ය උපකරන පරිත්‍යාග කිරීම

මහරගම අපේක්ෂා රෝහලට අත්‍යවශ්‍ය උපකරන පරිත්‍යාග කිරීම

මහරගම අපේක්ෂා රෝහලට අත්‍යවශ්‍ය උපකරන පරිත්‍යාග කිරීම’ යමෙක් මාගේ අවවාදානුශාසනයන් පිළිගැණීම් වශයෙන් මට උපස්ථාන කරන්නේ නම්, හෙතම ගිලනාට උපස්ථාන කරන්නේය. මාගේ අවවාදය පිළිපදින්නහු විසින් ගිලනාට උවටැන් කළ යුතුය”(ගෞතම බුදුරජාණන් වහන්සේ) මෙම උතුම් දානමය පින්කම සඳහා බැතිබර දායකත්වය දරන්නේ පින්වත් කළ්‍යාන මිත්‍රයෝ සංසඳය ඊශ්‍රායලය පින්වත් පිරිසක් විසිනි. මෙම උතුම් දානමය පින්කමෙන් රැස් වු සියලු පුණ්‍ය ධර්මයන් දායකත්වය දරන පින්වතුන් නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් අනුමෝදන් වෙත්වා! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා! ගෞතම බුදුසසුන සුරකින සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා! දිව්‍ය ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්,බලයෙන්, ප්‍රඥාවෙන් වැඩෙත්වා! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා!විමසීම් – 071 437 1522 විද්‍යුත් ලිපිනය – info@shraddha.lk

අභයදානමය පුණ්‍යකර්මය 2019-08-11

අභයදානමය පුණ්‍යකර්මය 2019-08-11

ශ්‍රද්ධා අභයදාන පුණ්‍ය ව්‍යාපෘතියට සමගාමීව මරණයට කැප වූ එළගවයින් 17 දෙනෙකු සහ එළවෙකු නිදහස් කිරීමේ අභයදානමය පුණ්‍ය කර්මයක් ශ්‍රද්ධා නාලිකාව සුපිහිටි කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ දී 2019-09-08 වන දීන දී පැවැත්විය. රැස් වූ සියලු පින්, පින් කැමති සියලු දෙවියෝ ද, බ්‍රහ්මයෝ ද, නාගයෝ ද ඉෂ්ට දේවතාවුන් වහන්සේලා ද අනුමෝදන් වෙත්වා. අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සඟරුවනට ද අනුමෝදන්වෙත්වා! මෙම සතුන් නිදහස් කිරීම සඳහා දායකත්වය දරන පින්වතුන් සියලු දෙනාටත්, ශ්‍රද්ධා ධර්මදාන සාමාජික පින්වත් සියලු දෙනාත්, මේ මහඟු පින්කම දැක බලා සතුටු වන ඔබ සියලු දෙනාටත් අනුමෝදන් වෙත්වා! බියකරු සසරේ කිසි දිනක මෙවන් දුක්ඛිත අකල් මරණ සිදු නොවේවා! නිදුක් නිරෝගී සුවපත්භාවය සැලසී සුවසේ ම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදා වෙත්වා… ශ්‍රද්ධා අභයදාන පිළිබඳ වැඩි විස්තර info@shraddha.lk වෙත ලිවීමෙන් දැන ගත හැකි ය. දුරකථන අංකය 071 437 15 22

ඖෂධීය කොළකැඳ දානය සහ උදෑසන ආහාර ලබාදීමේ පුණ්‍යකර්මය…2019-08-26

ඖෂධීය කොළකැඳ දානය සහ උදෑසන ආහාර ලබාදීමේ පුණ්‍යකර්මය...2019-08-26

‘‘යමෙක් මාගේ අවවාදානුශාසනයන් පිළිගැණීම් වශයෙන් මට උපස්ථාන කරන්නේ නම්, හෙතම ගිලනාට උපස්ථාන කරන්නේය. මාගේ අවවාදය පිළිපදින්නහු විසින් ගිලනාට උවටැන් කළ යුතුය”(ගෞතම බුදුරජාණන් වහන්සේ) ශ්‍රද්ධා ගිලානදාන පුණ්‍ය ව්‍යාපෘතිය මඟින් ජාතික අක්ෂි රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම පිණිස පැමිණි ජනතාව වෙතත්, නේවාසික ව ප්‍රතිකාර ලබන ජනතාව වෙත සහ රෝහල් කාර්ය මණ්ඩලයටත් උදෑසන කැඳ සහ පෝෂණීය කෙටි අහාර වේලක් ලබා දීමේ පින්කමක් 2019 අගෝස්තු මස 26 වන දින කොළඹ ජාතික අක්ෂි රෝහලේ දී පැවැත්විණි. මෙම උතුම් දානමය පින්කම සඳහා බැතිබර දායකත්වය දරන්නේ පින්වත් අනූජා විදානගම මහත්මිය,තාරක විදානගම මහත්මා සහ පින්වත් රහල වජිරමාලා සිල් මෑණියන් ඇතුලු පිරිස විසිනි. මෙම උතුම් දානමය පින්කමෙන් රැස් වු සියලු පුණ්‍ය ධර්මයන් දායකත්වය දරන පින්වතුන් නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් අනුමෝදන් වෙත්වා! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා! ගෞතම බුදුසසුන සුරකින සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා! දිව්‍ය ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්,බලයෙන්, ප්‍රඥාවෙන් වැඩෙත්වා! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා! 3500ක් පමණ වූ පිරිස වෙනුවෙන් ලබා දුන් මෙම දානයට අනුශාසනා කළ ගුරුදේවෝත්තම කල්‍යාණ මිත්‍ර පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ඇතුලු සියලූ ම පින්වත් ස්වාමීන් වහන්සේලා ට ද, මේ සියලු පින් අනුමොදන් වෙත්වා! මෙම පින්කම සඳහා ශ්‍රම දායකත්වය දක්වමින් උපකාර කළ ගෞතම දරුවෝ යොවුන් සභාවේ සියලු පින්වතුන්ට ද, ශ්‍රද්ධා නාලිකාවේ සේවය කරන සියලු පින්වත් දරුවන්ට ද, එමෙන් ම ශ්‍රද්ධා නාලිකාව පවත්වාගැනීමට උපකාර කරන මාසික ධර්මදාන පින්වතුන්ට ද, නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනාට ද, දැක බලා සිත් පහන් කරගත් සියලු දෙනාට ද, මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා… මාසිකව සිදු කෙරෙන මේ උතුම් පුණ්‍ය කර්මය උදෙසා පින්වත් ඔබට ද දායක විය හැකි ය. විමසීම් – 071 437 1522 විද්‍යුත් ලිපිනය – info@shraddha.lk

අභයදානමය පුණ්‍යකර්මය 2019-08-11

අභයදානමය පුණ්‍යකර්මය 2019-08-11

ශ්‍රද්ධා අභයදාන පුණ්‍ය ව්‍යාපෘතියට සමගාමීව මරණයට කැප වූ එළගවයින් සහ වසුපැටවුන් 21 දෙනෙකු නිදහස් කිරීමේ අභයදානමය පුණ්‍ය කර්මයක් ශ්‍රද්ධා නාලිකාව සුපිහිටි කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ දී අභයදානමය පුණ්‍යකර්මය 2019-08-11 වන දීන දී පැවැත්විය. රැස් වූ සියලු පින්, පින් කැමති සියලු දෙවියෝ ද, බ්‍රහ්මයෝ ද, නාගයෝ ද ඉෂ්ට දේවතාවුන් වහන්සේලා ද අනුමෝදන් වෙත්වා. අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සඟරුවනට ද අනුමෝදන්වෙත්වා! මෙම සතුන් නිදහස් කිරීම සඳහා දායකත්වය දරන පින්වතුන් සියලු දෙනාටත්, ශ්‍රද්ධා ධර්මදාන සාමාජික පින්වත් සියලු දෙනාත්, මේ මහගු පින්කම දැක බලා සතුටු වන ඔබ සියලු දෙනාටත් අනුමෝදන් වෙත්වා! බියකරු සසරේ කිසි දිනක මෙවන් දුක්ඛිත අකල් මරණ සිදු නොවේවා! නිදුක් නිරෝගී සුවපත්භාවය සැලසී සුවසේ ම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදා වෙත්වා… ශ්‍රද්ධා අභයදාන පිළිබඳ වැඩි විස්තර info@shraddha.lk වෙත ලිවීමෙන් දැන ගත හැකි ය. දුරකථන අංකය 071 437 15 22

ඖෂධීය කොළකැඳ දානය සහ උදෑසන ආහාර ලබාදීමේ පුණ්‍යකර්මය…2019-08-05

ඖෂධීය කොළකැඳ දානය සහ උදෑසන ආහාර ලබාදීමේ පුණ්‍යකර්මය…2019-08-05

පින්වත් මහණෙනි, යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයි නම්, ඔහු මට උපස්ථාන කරන්නේ ය. (ගෞතම බුදුරජාණන් වහන්සේ) ශ්‍රද්ධා ගිලානදාන පුණ්‍ය ව්‍යාපෘතිය මඟින් ජාතික අක්ෂි රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම පිණිස පැමිණි ජනතාව වෙතත්, නේවාසික ව ප්‍රතිකාර ලබන ජනතාව වෙත සහ රෝහල් කාර්ය මණ්ඩලයටත් උදෑසන කැඳ සහ පෝෂණීය කෙටි අහාර වේලක් ලබා දීමේ පින්කමක් 2019 අගෝස්තු මස 05 වන දින කොළඹ ජාතික අක්ෂි රෝහලේ දී පැවැත්විණි. මෙම උතුම් දානමය පින්කම සඳහා බැතිබර දායකත්වය දරන්නේ එංගලන්තයේ පදිංචි පින්වත් නයන්තාරා ගුණසේකර මහත්මිය ඇතුළු පින්වත් පිරිස විසිනි. මෙම උතුම් දානමය පින්කමෙන් රැස් වු සියලු පුණ්‍ය ධර්මයන් දායකත්වය දරන පින්වතුන් නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් අනුමෝදන් වෙත්වා! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා! ගෞතම බුදුසසුන සුරකින සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා! දිව්‍ය ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්,බලයෙන්, ප්‍රඥාවෙන් වැඩෙත්වා! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා! 3500ක් පමණ වූ පිරිස වෙනුවෙන් ලබා දුන් මෙම දානයට අනුශාසනා කළ ගුරුදේවෝත්තම කල්‍යාණ මිත්‍ර පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ඇතුලු සියලූ ම පින්වත් ස්වාමීන් වහන්සේලා ට ද, මේ සියලු පින් අනුමොදන් වෙත්වා! මෙම පින්කම සඳහා ශ්‍රම දායකත්වය දක්වමින් උපකාර කළ ගෞතම දරුවෝ යොවුන් සභාවේ සියලු පින්වතුන්ට ද, ශ්‍රද්ධා නාලිකාවේ සේවය කරන සියලු පින්වත් දරුවන්ට ද, එමෙන් ම ශ්‍රද්ධා නාලිකාව පවත්වාගැනීමට උපකාර කරන මාසික ධර්මදාන පින්වතුන්ට ද, නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනාට ද, දැක බලා සිත් පහන් කරගත් සියලු දෙනාට ද, මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා… මාසිකව සිදු කෙරෙන මේ උතුම් පුණ්‍ය කර්මය උදෙසා පින්වත් ඔබට ද දායක විය හැකි ය. විමසීම් – 071 437 1522 විද්‍යුත් ලිපිනය – info@shraddha.lk

අභයදානමය පුණ්‍යකර්මය… 2019-07-07

අභයදානමය පුණ්‍යකර්මය… 2019-07-07

ශ්‍රද්ධා අභයදාන පුණ්‍ය ව්‍යාපෘතියට සමගාමීව මරණයට කැප වූ එළගවයින් සහ වසුපැටවුන් 21 දෙනෙකු නිදහස් කිරීමේ අභයදානමය පුණ්‍ය කර්මයක් ශ්‍රද්ධා නාලිකාව සුපිහිටි කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ දී 2019-07-07 වන දීන දී පැවැත්විය. රැස් වූ සියලු පින්, පින් කැමති සියලු දෙවියෝ ද, බ්‍රහ්මයෝ ද, නාගයෝ ද ඉෂ්ට දේවතාවුන් වහන්සේලා ද අනුමෝදන් වෙත්වා. අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සඟරුවනට ද අනුමෝදන්වෙත්වා! මෙම සතුන් නිදහස් කිරීම සඳහා දායකත්වය දරන පින්වතුන් සියලු දෙනාටත්, ශ්‍රද්ධා ධර්මදාන සාමාජික පින්වත් සියලු දෙනාත්, මේ මහගු පින්කම දැක බලා සතුටු වන ඔබ සියලු දෙනාටත් අනුමෝදන් වෙත්වා! බියකරු සසරේ කිසි දිනක මෙවන් දුක්ඛිත අකල් මරණ සිදු නොවේවා! නිදුක් නිරෝගී සුවපත්භාවය සැලසී සුවසේ ම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදා වෙත්වා…

ශ්‍රද්ධා අභයදාන පිළිබඳ වැඩි විස්තර info@shraddha.lk වෙත ලිවීමෙන් දැන ගත හැකි ය.

දුරකථන අංකය 071 437 15 22

 

ශ්‍රී බුද්ධ වර්ෂ 2562 | ව්‍යවහාරික වර්ෂ 2019 එකළොස්වන කලාපය

පින්වත් දුවේ පුතේ, ‘සත්පුරුෂකම’ ගැන ඔබ නොයෙක් අවස්ථාවල අසා තිබෙනවා. සත්පුරුෂකම කියන්නේ කළගුණ දන්නා බවට. පරිපූර්ණ සත්පුරුෂ භූමිය කියන්නේ කළගුණ සිහි කරනා බවට.

ශ්‍රී බුද්ධ වර්ෂ 2561 | ව්‍යවහාරික වර්ෂ 2018 දහවන කලාපය

දයාබර දුවේ, පුතේ, විදුලිය සොයා ගැනීම මිනිස් ලෝකයේ සිදු වූ සුවිශේෂී විප්ලවයක්ලෙ සයි සැලකෙන්නේ. දුව පුතා මේ ගැන පාසලේ දී ඉගෙනගෙන ඇති. නව කාර්මික ප‍්‍රවණතාවයන් සියල්ලට ම පාහේ හේතු වුණේ විදුලිය සොයා ගැනීම. එ් ගැන සොයා බැලූවොත්, එදිනෙදා ජීවිතයේ පහසුව ඇති කරලන සියලූ ම උපකරණ නිර්මාණය කොට තිබෙන්නේ විදුලිය පාදක කරගෙන බවයි පෙනී යන්නේ.

දෙලොව ජය ගෙනෙන වීර්යය | ශ්‍රී බුද්ධ වර්ෂ 2560 | ව්‍යවහාරික වර්ෂ 2018 නමවන කලාපය

‘උත්සහවන්තයා ජය ගනී’ කියන කියමන ඔයාලා නිතර අහලා තියෙනවා. දෙමව්පියෝ ගුරුවරු මේ කියමන නිතර ළමයින්ට අහන්න සලස්වන්නේ කම්මැලි නොවී ඉගෙනගෙන සාර්ථක මිනිස්සු වෙනවා දකින්න යි. පාසල් කාලෙ දී උත්සහයක් ගත්තේ නැත්නම් අනාගතේ හරිහැටි සාර්ථක කර ගන්න වෙන්නේ නෑ. නියම වෙලාවට ඉස්කෝලෙට යන්න, ගුරුවරු උගන්වන දේ හොඳට අහගෙන ඉන්න, උත්සහය උනන්දුව තියෙන්න ඕන. විභාග සමත් වෙන්න නම් බඩගිනි, නිදිමත ගැනවත් නොහිතා පාඩම් කරන්න උත්සහයක් තියෙන්න ඕන. ඒ උත්සහය නැති වුණොත් ළමයෙක්ට කවදාවත් තමන්ගේ අධ්‍යාපන කඩඉම් ජයගන්න බැරි වෙනවා.රස්සාවක් කරන කෙනෙක්ට වුණත් උත්සහය නොතිබුණොත් කවදාවත් දියුණු වෙන්න බෑ. මොන බාධක කම්කටොළු ආවත් තමන් කරන රස්සාවේ ඉහළම ප‍්‍රගතිය ලබන්න උත්සහ කරන්න ඕන. හැබැයි ඒ උත්සහය කාටවත් හිංසාවක් පීඩාවක් නැති අහිංසක උත්සහයක් වෙන්න ම ඕනි.