Kaduwela, Sri lanka.

ශ්‍රද්ධා අභයදානමය පුණ්‍යකර්මය | 2026-03.18

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

ශ්රද්ධා අභයදාන පුණ්ය ව්යාපෘතිය මඟින් සිදු කරනු ලැබූ 95 වන පුණ්ය ව්යාපෘතිය මඟින් මරණයට කැප වූ එළ ගවයින් 22 ක් (අම්මා සහ පැටව් 07,ගැබිණි එළදෙනුන් 02,එළදෙනුන් 06 සහ එළු මවක් සහ පැටවුන් 02ක්) නිදහස් කිරීම ශ්රද්ධා මාධ්ය ජාලය සුපිහිටි කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපු පරිශ්රයේදි 2026-03-18 වන දින සිදුවිය.
මෙම පින්කම සඳහා පින්වතුන් 23 දෙනෙකු දායකත්වය දැක්වූ අතර පිරිවැය ලෙස – රු. 2,964,000.00 (ලක්ෂ විසි නමයකට අධික) මුදලක් ඒ සඳහා වෙන් කරන ලදී .
කිරිගොවීන් 05 දෙනෙකු අතර මෙම සතුන් ලබාදීම සිදුවිය.
මෙම පින්කමින් රැස් වූ සියලු පින්, පින් කැමති සියලු දෙවියෝ ද, බ්රහ්මයෝ ද, නාගයෝ ද ඉෂ්ට දේවතාවුන් වහන්සේලා ද අනුමෝදන් වෙත්වා. අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සඟරුවනට ද අනුමෝදන් වෙත්වා! මෙම සතුන් නිදහස් කිරීම සඳහා දායකත්වය දරන පින්වතුන් සියලු දෙනාටත්, ශ්රද්ධා ධර්මදාන සාමාජික පින්වත් සියලු දෙනාත්, මේ මහඟු පින්කම දැක බලා සතුටු වන ඔබ සියලු දෙනාටත් අනුමෝදන් වෙත්වා!!!
බියකරු සසරේ කිසි දිනක දුක්ඛිත අකල් මරණ සිදු නොවේවා! නිදුක් නිරෝගී සුවපත්භාවය සැලසී සුවසේ ම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදා වෙත්වා!!!
අපව සම්බන්ධ කරගතහැකි ආකාරය👇
» ශ්රද්ධා අභයදාන: 0717755217
» ශ්රද්ධා ප්රතිමා පූජා : 0714371522
» පිවිතුරුපැන් පූජා: 0701056351
» ශ්රද්ධා අධ්යාපන ශිෂ්යත්ව: 071 232 8883

ශ්‍රද්ධා අභයදානමය පුණ්‍යකර්මය | 2026-03.07

ශ්රද්ධා අභයදාන පුණ්ය ව්යාපෘතිය මඟින් සිදු කරනු ලැබූ 94 වන පුණ්ය ව්යාපෘතිය මඟින් මරණයට කැප වූ එළ ගවයින් 24ක්(අම්මා සහ පැටව් 02,ගැබිණි එළදෙනුන් 12 ක් සහ එළදෙනුන් 08) නිදහස් කිරීම ශ්රද්ධා මාධ්ය ජාලය සුපිහිටි කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපු පරිශ්රයේදි 2026-03-07 වන දින සිදුවිය.
මෙම පින්කම සඳහා පින්වතුන් 57 දෙනෙකු දායකත්වය දැක්වූ අතර පිරිවැය ලෙස – රු. 3,830,000.00 (ලක්ෂ තිස් අටකට අධික) මුදලක් ඒ සඳහා වෙන් කරන ලදී .
කිරිගොවීන් 07 දෙනෙකු අතර මෙම සතුන් ලබාදීම සිදුවිය.
මෙම පින්කමින් රැස් වූ සියලු පින්, පින් කැමති සියලු දෙවියෝ ද, බ්රහ්මයෝ ද, නාගයෝ ද ඉෂ්ට දේවතාවුන් වහන්සේලා ද අනුමෝදන් වෙත්වා. අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සඟරුවනට ද අනුමෝදන් වෙත්වා! මෙම සතුන් නිදහස් කිරීම සඳහා දායකත්වය දරන පින්වතුන් සියලු දෙනාටත්, ශ්රද්ධා ධර්මදාන සාමාජික පින්වත් සියලු දෙනාත්, මේ මහඟු පින්කම දැක බලා සතුටු වන ඔබ සියලු දෙනාටත් අනුමෝදන් වෙත්වා!!!
බියකරු සසරේ කිසි දිනක දුක්ඛිත අකල් මරණ සිදු නොවේවා! නිදුක් නිරෝගී සුවපත්භාවය සැලසී සුවසේ ම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදා වෙත්වා!!!
අපව සම්බන්ධ කරගතහැකි ආකාරය👇
» ශ්රද්ධා අභයදාන: 0717755217
» ශ්රද්ධා ප්රතිමා පූජා : 0714371522
» පිවිතුරුපැන් පූජා: 0701056351
» ශ්රද්ධා අධ්යාපන ශිෂ්යත්ව: 071 232 8883

 ශ්‍රද්ධා අභයදාන පුණ්‍ය ව්‍යාපෘතිය – 96

ශ්රද්ධා අභයදාන පුණ්ය ව්යාපෘතිය මඟින් සිදු කරනු ලැබූ 96 වන පුණ්ය ව්යාපෘතිය මඟින් මරණයට කැප වූ එළ ගවයින් 25ක්(අම්මා සහ පැටව් 04,ගැබිණි එළදෙනුන් 07 ක් සහ එළදෙනුන් 10 ක් සහ එළුවෙක්) නිදහස් කිරීම ශ්රද්ධා මාධ්ය ජාලය සුපිහිටි කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපු පරිශ්රයේදි 2026-05-06 වන දින සිදුවිය.
මෙම පින්කම සඳහා පින්වතුන් 81 දෙනෙකු දායකත්වය දැක්වූ අතර පිරිවැය ලෙස – රු. 3,228,000.00 (ලක්ෂ තිස් දෙකකට අධික) මුදලක් ඒ සඳහා වෙන් කරන ලදී .
කිරිගොවීන් 07 දෙනෙකු අතර මෙම සතුන් ලබාදීම සිදුවිය.
මෙම පින්කමින් රැස් වූ සියලු පින්, පින් කැමති සියලු දෙවියෝ ද, බ්රහ්මයෝ ද, නාගයෝ ද ඉෂ්ට දේවතාවුන් වහන්සේලා ද අනුමෝදන් වෙත්වා. අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සඟරුවනට ද අනුමෝදන් වෙත්වා! මෙම සතුන් නිදහස් කිරීම සඳහා දායකත්වය දරන පින්වතුන් සියලු දෙනාටත්, ශ්රද්ධා ධර්මදාන සාමාජික පින්වත් සියලු දෙනාත්, මේ මහඟු පින්කම දැක බලා සතුටු වන ඔබ සියලු දෙනාටත් අනුමෝදන් වෙත්වා!!!
බියකරු සසරේ කිසි දිනක දුක්ඛිත අකල් මරණ සිදු නොවේවා! නිදුක් නිරෝගී සුවපත්භාවය සැලසී සුවසේ ම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදා වෙත්වා!!!
අපව සම්බන්ධ කරගතහැකි ආකාරය👇
» ශ්රද්ධා අභයදාන: 0717755217
» ශ්රද්ධා ප්රතිමා පූජා : 0714371522
» පිවිතුරුපැන් පූජා: 0701056351
» ශ්රද්ධා අධ්යාපන ශිෂ්යත්ව: 071 232 8883
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Follow us on TikTok: https://www.tiktok.com/@sco.lk
» Follow us on Instagram: https://www.instagram.com/sco.lk
» Visit Our Website: https://www.sco.lk/

ශ්‍රද්ධා අභයදානමය පුණ්‍යකර්මය | 2026-01.24

ශ්රද්ධා අභයදාන පුණ්ය ව්යාපෘතිය මඟින් සිදු කරනු ලැබූ 93 වන පුණ්ය ව්යාපෘතිය මඟින් මරණයට කැප වූ එළ ගවයින් 24 ක් (අම්මා සහ පැටව් 03,ගැබිණි එළදෙනුන් 10 ක් සහ එළදෙනුන් 08) නිදහස් කිරීම ශ්රද්ධා මාධ්ය ජාලය සුපිහිටි කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපු පරිශ්රයේදි 2026-01-24 වන දින පැවැත්විය.
මෙම පින්කම සඳහා පින්වතුන් 95 දෙනෙකු දායකත්වය දැක්වූ අතර පිරිවැය – රු. 3,230,000.00 (ලක්ෂ තිස් දෙකට අධික) මුදලක් ඒ සඳහා වෙන් කරන ලදී .
කිරිගොවීන් 07 දෙනෙකු සඳහා මෙම සතුන් ලබාදීම සිදුවිය.
මෙම පින්කමින් රැස් වූ සියලු පින්, පින් කැමති සියලු දෙවියෝ ද, බ්රහ්මයෝ ද, නාගයෝ ද ඉෂ්ට දේවතාවුන් වහන්සේලා ද අනුමෝදන් වෙත්වා. අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සඟරුවනට ද අනුමෝදන්වෙත්වා! මෙම සතුන් නිදහස් කිරීම සඳහා දායකත්වය දරන පින්වතුන් සියලු දෙනාටත්, ශ්රද්ධා ධර්මදාන සාමාජික පින්වත් සියලු දෙනාත්, මේ මහඟු පින්කම දැක බලා සතුටු වන ඔබ සියලු දෙනාටත් අනුමෝදන් වෙත්වා!!!
බියකරු සසරේ කිසි දිනක මෙවන් දුක්ඛිත අකල් මරණ සිදු නොවේවා! නිදුක් නිරෝගී සුවපත්භාවය සැලසී සුවසේ ම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදා වෙත්වා!!!
අපව සම්බන්ධ කරගතහැකි ආකාරය👇
» අභයදාන: 0717755217
» පිළිම පින්කම්: 0714371522
» පිවිතුරුපැන්: 0701056351
» අධ්යාපන ශිෂ්යත්ව: 071 232 8883