Kaduwela, Sri lanka.

හුස්ම පොදකට ගමන් සගයෙක් වන්න

රජරට සහ තදාසන්න ප්‍රදේශන්හී වෙසෙන ආර්ථික අපහසුතා ඇති වකුගඩු රෝගීන් සායනයන් වෙත රැගෙන යාමත් ඔවුන්ගේ ඖෂධ වලට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාධන සලසා දීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි..