පිවිතුරු පැන් පූජා
බැර ලෝහ මිශ්‍රිත ජලයෙන් ඇතිවන වකුගඩු රෝගය අවම කිරීම උදෙසා සිදු කෙරෙන පිරිසිදු පානීය ජලය ලබා දීමේ පුණ්‍ය ව්‍යාපෘතිය.
අධ්‍යාපන ශිෂ්‍යත්ව
ඉගෙනීමට දක්ෂ, නමුත් ආර්ථික අපහසුතා ඇති දූදරුවන්ගේ අධ්‍යාපනයට සවියක් ලබා දෙන ශිෂ්‍යත්ව වැඩසටහන.
රුධිර දාන
ජාතික රුධිර සංචිතයට අඩුවෙන් ම රුධිරය ලැබෙන මාස අරමුණු කරගෙන සංවිධානය කරනු ලබන රුධිර දාන කඳවුරු මාලාව.





