Kaduwela, Sri lanka.

ඔවුන් වෙනුවෙන් අපි

අභියෝග රාශියක් මැදින් ගෙවන ජීවිතය ජීවත් කරවන ඒ භාරදූර කාර්ය ඔවුනට සිදුකර ගැනීමට ඔවුන් වෙනුවෙන් ඔබේ මනුෂ්‍යත්වයේ ඉඩ ලබාදීම අපගේ අරමුණයි. ඒ සත්භාවයෙන් පූර්ණ වූ මෙහෙවර දිගහැරෙනුයේ,

යන ප්‍රධාන වැඩසටහන් ලෙසයි. ඉහත කී වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර, හැකි සෑම අයුරෙන්ම මනුෂ්‍යත්වයේ මෙහෙවර වෙනුවෙන් කැපවීම අපගේ  ඒකායන අරමුණයි

අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අපිරිමිත කරුණාවේ පහස ලද මනුෂ්‍යත්වයේ සොඳුරු නවාතැන. 

එන්න අප හා එක්වන්න..

බැර ලෝහ මිශ්‍රිත ජලය නිසා ඇතිවන වකුගඩු රෝගය නිසා සිදු කෙරෙන පිරිසිදු පානීය ජලය ලබා දීමේ පුණ්‍යව්‍යාපෘතිය.

ඉගනීමට දක්ෂ, නමුත් ආර්ථික අපහසුතා ඇති දූ දරුවන්ගේ අධ්‍යාපනයට සවියක් ලබා දෙන ශ්‍රද්ධා අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහන.

ජාතික රුධිර සංචිතයට අඩුවෙන් ම රුධිරය ලැබෙන මාස අරමුණු කරගෙන සංවිධානය කරනු ලබන රුධිර දාන කඳවුරු මාලාව.

සතුන් මරණයෙන් නිදහස් කර ජීවිත දානය ලබා දෙමින් සිදුකරන ශ්‍රද්ධා අභය දාන පුණ්‍ය ව්‍යාපෘතිය.

රෝග පීඩා ඉදිරියේ අසරණ වන අපේම සහෘද ජනතාවට සරණක් වෙමින්, උපකාර කිරීම උදෙසා ක්‍රියාත්මක වන පුණ්‍ය ව්‍යාපෘතිය.

උපකාරයක් අවැසි කළ උපකාර අවැසි අය උදෙසා උපකාර කිරීමේ අරමුණින් දියත් කරන පුණ්‍ය ව්‍යාපෘතිය.

ඔබේ මනුෂ්‍යත්වයට ඉඩ දෙන්න

ජීවිතය දකින්න, ජීවිතය දිනන්න, ඔබේ මනුෂ්‍යත්වයේ ඉඩ ඔවුන් වෙත ලබා‍ දෙන්න. මේ ඒ් සඳහා කාළයයි…..