Kaduwela, Sri lanka.

පළමු ශ්‍රද්ධා රුධිරදාන පින්කම 2015/08/16

‘‘මියැදෙනා හදකට පණනලක් වන්නට ලේ බිඳක් දන්දෙමු“ යන උදාර පුණ්‍ය චේතනාව පෙරදැරිව පවත්වනු ලැබූ ලේ දන්දීමේ පින්කමට ලේ දන්දීමෙන් මෙන්ම නන් අයුරින් උදව් උපකාර කල සියලු දෙනාටත් අනුශාසනා කල සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාටත් විශේෂයෙන් මහත් කැපවීමෙන් මෙම පින්කම සංවිධානය කල ගෞතම දරුවෝ යොවුන් බෝධිඥාන සභාවේ පින්වත් දූ දරුවන්ටත් දැකබලා අනුමෝදන් වන ඔබ සැමටත් රැස් වූ සියලු පින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම හේතු වාසනා වේවා.