Kaduwela, Sri lanka.

පළමු ශ්‍රද්ධා අසරණ සරණ ව්‍යාපෘතිය

දෙමාපිය රැකවරණය අහිමි වූ දරු දැරියන් වෙනුවෙන් රැකවරණය සලසන ළමා සංවර්ධන මධ්‍යස්ථානයක් වෙනුවෙන් සිදු කළ ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ පුණ්‍ය කර්මය. රැස් වූ සියලු පින් සියල්ලෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!