Kaduwela, Sri lanka.

අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහන

ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවිතය ජය ගන්නට වෙර දරන පින්වන්ත දූ පුතුන් වෙනුවෙන් ශ්‍රද්ධා සමාජ සත්කාර අංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහනට සමගාමීව තවත් දරුවන් 25 දෙනෙකු උදෙසා ශිෂ්‍යත්ව පිරිනැමීම 2018-10-06 වන දින බුලත්සිංහ මහමෙව්නාව භාවනා අසපුවේ දී පැවැත්විය.