Kaduwela, Sri lanka.

COVID 19 OPD Treatment Boot පරිත්‍යාග කිරීමේ පින්කම 2020-12-06

COVID 19 OPD Treatment Boot පරිත්යාග කිරීමේ පින්කම 2020-12-06 දින පැවැත්විය. මේ උපකරන පරිත්යාග කරනු ලැබුවේ කොළඹ ජාතික රෝහලේ හෘද රෝග අංශය වෙතයි.
මව්බිම වෙනුවෙන් පුණ්ය ව්යාපෘතිය යටතේ පැවැත්වුන මේ උතුම් සමාජ සත්කාරයෙන් රැස් වූ සියලු පුණ්ය ධර්මයන් , පින් කැමති සියලු දෙව් බඹුන් අනුමෝදන් වෙත්වා..! අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සඟරුවනට ද අනුමෝදන් වෙත්වා! දැකබලා සතුටු වන සියලු පින්වතුන්ට ද මේ පින් අනුමෝදන් වෙත්වා ! අප මාතෘභූමියත් ලෝකයත් මෙම බිහිසුණු වසංගත තත්ත්වයෙන් හැකි ඉක්මනින් මිදේවා…! සියලු සත්වයෝ සුවපත් වෙත්වා!