Kaduwela, Sri lanka.
Home
Our Mission
Our Projects
Education Scholarships
Blood Donations
Saving Of Animla Life
Assisting The Sick
Helping The Helpless
Prathima puja
Shilpa Yathra
Suwa Yathra
Our Milestones
Contact Us
English
සිංහල
தமிழ்
English
Home
Our Mission
Our Projects
Education Scholarships
Blood Donations
Saving Of Animla Life
Assisting The Sick
Helping The Helpless
Prathima puja
Shilpa Yathra
Suwa Yathra
Our Milestones
Contact Us
English
සිංහල
தமிழ்
English
අභයදානමය පුණ්‍යකර්මය… 2020-03-07
ශ්‍රද්ධා අභයදාන පුණ්‍ය ව්‍යාපෘතියට සමගාමීව මරණයට කැප වූ එළගවයින් 31 දෙනෙකු සහ එළුවන් 02 දෙනෙකු නිදහස් කිරීමේ අභයදානමය පුණ්‍ය කර්මයක් ශ්‍රද්ධා නාලිකාව සුපිහිටි කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ දී 2020-03-07 වන දීන දී පැවැත්විය. රැස් වූ සියලු පින්, පින් කැමති සියලු දෙවියෝ ද, බ්‍රහ්මයෝ ද, නාගයෝ ද ඉෂ්ට දේවතාවුන් වහන්සේලා ද අනුමෝදන් වෙත්වා. අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සඟරුවනට ද අනුමෝදන්වෙත්වා! මෙම සතුන් නිදහස් කිරීම සඳහා දායකත්වය දරන පින්වතුන් සියලු දෙනාටත්, ශ්‍රද්ධා ධර්මදාන සාමාජික පින්වත් සියලු දෙනාත්, මේ මහඟු පින්කම දැක බලා සතුටු වන ඔබ සියලු දෙනාටත් අනුමෝදන් වෙත්වා! බියකරු සසරේ කිසි දිනක මෙවන් දුක්ඛිත අකල් මරණ සිදු නොවේවා! නිදුක් නිරෝගී සුවපත්භාවය සැලසී සුවසේ ම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදා වෙත්වා… ශ්‍රද්ධා අභයදාන පිළිබඳ වැඩි විස්තර info@shraddha.lk වෙත ලිවීමෙන් දැන ගත හැකි ය. දුරකථන අංකය 071 437 15 22