Kaduwela, Sri lanka.

ශ්‍රද්ධා අසරණ සරණ

ජීවිතයක් ගොඩනගන්න, ජීවිතේ ජීවත් කරවන්න, ස්වභාදහමේ දායකත්වය ප්‍රභලම සාධකයක්. අව් වැසි, සුළං වගේ ස්වභාදම් දායාද මත ජීවිකාව ගොඩනැගුනු ඔබටත්, අපිටත්, ඔවුන්ටත් ඒ දේවල් වල අසාමාන්‍ය වෙනස්වීම් ගෙනදෙන්නේ ලොකු අභියෝගයක්, අවදානමක්. ගංවතුර, නියඟ, නාය යෑම් වැනි ස්වභාවික ආපදාවන් නිසා අසරණ වන අපේම සහෘදයන් වෙත සරණ එසේත් නැත්නම් යළිත් ඔවුන්ගේ ජීවිත ගොඩනගන්න ලබාදෙන දිරිය, උපකාර රැගෙන යන සමාජ සත්කාර වැඩසටහනයි ශ්‍රද්ධා අසරණ සරණ.

අසරණ සරණ පින්කම්
+ 0

ක්‍රියාත්මක කළ වැඩසටහන්

මව්බිම වෙනුවෙන් එක්වෙමු – ආපදා සහන සේවය

“දිට්වා” සුළි කුණාටුව හා ගං වතුරෙන් පීඩාවට පත් ලක්වැසියන් උදෙසා මේ දක්වා මහමෙව්නාව භාවනා අසපු සංචිතය සහ ශ්‍රද්ධා මාධ්‍ය ජාලය එක්ව සිදු කළ සහන සේවය.

Read More »

 මහියංගණය මූලික රෝහල වෙත Covid 19 ආරක්ෂිත උපකරණ ලබා දීමේ පින්කම

Covid 19 ආරක්ෂිත උපකරණ ලබා දීමේ පින්කමක් 2021-08-06 දින ශ්‍රද්ධා රූපවාහිනී පරිශ්‍රයේදී පැවැත්විය. මෙම උපකරණ පරිත්යාග කරනු ලැබුවේ මහියංගණය මූලික රෝහල මගින් සිදු කරන ලද

Read More »

කුප්පියාවත්ත ප්‍රදේශයේ ජීවත් වන පවුල් 50ක් වෙත වියලි ආධාර ලබා දීම.

අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පූර්ණ දායකත්වයෙන් වියලි ආහාර ද්‍රව්‍ය සහ අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත මලු 50 ක් 2022-10-29

Read More »

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ හදිසි ආපදා තත්වය නිසා පීඩාවට පත් අපේම සහෝදර ජනතාව වෙනුවෙන් යුතුකමේ වගකීම ඉටු කරන්නට සැවොම එක් වී කටයුතු කලෙමු. මහමෙව්නාව භාවනා අසපු සංචිතයත් ශ්‍රද්ධා මාධ්‍ය ජාලයත් එක්ව දියත් කරන ආපදා සහන සේවය…