බැර ලෝහ මිශ්‍රිත ජලය නිසා ඇතිවන වකුගඩු රෝගය නිසා සිදු කෙරෙන පිරිසිදු පානීය ජලය ලබා දීමේ පුණ්‍යව්‍යාපෘතිය.
ඉගනීමට දක්ෂ, නමුත් ආර්ථික අපහසුතා ඇති දූ දරුවන්ගේ අධ්‍යාපනයට සවියක් ලබා දෙන ශ්‍රද්ධා අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහන.
ජාතික රුධිර සංචිතයට අඩුවෙන් ම රුධිරය ලැබෙන මාස අරමුණු කරගෙන සංවිධානය කරනු ලබන රුධිර දාන කඳවුරු මාලාව.
සතුන් මරණයෙන් නිදහස් කර ජීවිත දානය ලබා දෙමින් සිදුකරන ශ්‍රද්ධා අභය දාන පුණ්‍ය ව්‍යාපෘතිය.
රෝග පීඩා ඉදිරියේ අසරණ වන අපේම සහෘද ජනතාවට සරණක් වෙමින්, උපකාර කිරීම උදෙසා ක්‍රියාත්මක වන පුණ්‍ය ව්‍යාපෘතිය.
උපකාරයක් අවැසි කළ උපකාර අවැසි අය උදෙසා උපකාර කිරීමේ අරමුණින් දියත් කරන පුණ්‍ය ව්‍යාපෘතිය.