Kaduwela, Sri lanka.
Home
Our Mission
Our Projects
Education Scholarships
Blood Donations
Saving Of Animla Life
Assisting The Sick
Helping The Helpless
Prathima puja
Shilpa Yathra
Suwa Yathra
Our Milestones
Contact Us
සිංහල
සිංහල
தமிழ்
English
Home
Our Mission
Our Projects
Education Scholarships
Blood Donations
Saving Of Animla Life
Assisting The Sick
Helping The Helpless
Prathima puja
Shilpa Yathra
Suwa Yathra
Our Milestones
Contact Us
සිංහල
සිංහල
தமிழ்
English
අපගේ ව්‍යාපෘති
සමාජ සත්කාර ව්‍යාපෘතියේ ව්‍යුහය..
DONATE NOW
අපගේ ප්‍රධාන ව්‍යාපෘතීන්
මූලික කාණ්ඩ හයක් යටතේ ක්‍රියාවට නැංවෙන අතර ඒ ඒ කාණ්ඩයන් හි පරමාර්ථ හා ක්‍රමවේදයන් හා ක්‍රියාත්මක වන ආකාරය ඒ ඒ සබැදි ඔස්සේ දැනගත හැකිය.
ඒ ඒ කාණ්ඩයන් වර්ග කොට ඇත්තේ ශ්‍රී ලංකාව තුළ විශේෂයෙන් අවධානයට ලක්විය යුතු දරුවන් වැඩිහිටියන් හා රටේ තරුණ පරපුර මුහුණ දෙන ප්‍රධාන ගැටළු වලට පිළිසරණ ලබාදීම පිණිසය. එහිදී පිවිතුරු පැන් පූජා, අධ්‍යාපන ශිෂ්‍යත්ව, අභය දාන, රුධිර දාන යන ව්‍යාපෘති වාර්ෂිකව සකස් කරගත් වැඩපිළිවෙලක් මත ක්‍රියාත්මක කරන අතර ගිලාන දාන, අසරණ සරණ ව්‍යාපෘතීන් වාර්ෂික වැඩපිළිවෙලක් මත මෙන්ම ඒ වකවානු තුළ රටේ උද්ගත වන ස්වභාවික ආපදාවන් හා වෙනත් විශේෂ හේතු සැලකිල්ලට ගනිමින් ක්‍රියාත්මක වේ.
අපගේ ප්‍රධාන ව්‍යාපෘතීන්
ප්‍රධාන කාණ්ඩ හයක් යටතේ ක්‍රියාවට නැංවෙන අතර ඒ ඒ කාණ්ඩයන් හි පරමාර්ථ හා ක්‍රමවේදයන් හා ක්‍රියාත්මක වන ආකාරය ඒ ඒ සබැඳි ඔස්සේ විස්තරාත්මකව දැනගත හැකිය.
පිවිතුරු පැන් පූජා
බැර ලෝහ මිශ්‍රිත ජලයෙන් ඇතිවන වකුගඩු රෝගය අවම කිරීම උදෙසා සිදු කෙරෙන පිරිසිදු පානීය ජලය ලබා දීමේ පුණ්‍යව්‍යාපෘතිය.
පිවිසෙන්න>>
අධ්‍යාපන ශිෂ්‍යත්ව
ඉගෙනීමට දක්ෂ, නමුත් ආර්ථික අපහසුතා ඇති දූ දරුවන්ගේ අධ්‍යාපනයට සවියක් ලබා දෙන ශිෂ්‍යත්ව වැඩසටහන.
පිවිසෙන්න>>
රුධිර දාන
ජාතික රුධිර සංචිතයට අඩුවෙන් ම රුධිරය ලැබෙන මාස අරමුණු කරගෙන සංවිධානය කරනු ලබන රුධිර දාන කඳවුරු මාලාව.
පිවිසෙන්න>>
අභය දාන
අහිංසක සතුන් මරණයෙන් නිදහස් කර ජීවිත දානය ලබා දෙමින් සිදුකරන අභය දාන පුණ්‍ය ව්‍යාපෘතිය.
පිවිසෙන්න>>
ගිලාන දාන
රෝග පීඩා ඉදිරියේ අසරණ වන අපේම සහෘද ජනතාවට සරණක් වෙමින්, උපකාර කිරීම උදෙසා ක්‍රියාත්මක වන පුණ්‍ය ව්‍යාපෘතිය.
පිවිසෙන්න>>
අසරණ සරණ
උපකාරයක් අවැසි කල උපකාර අවැසි අය උදෙසා උපකාර කිරීමේ අරමුණින් දියත් කරන පුණ්‍ය ව්‍යාපෘතිය.
පිවිසෙන්න>>
{ඔබේ මනුෂ්‍යත්වයට ඉඩ දෙන්න} Get Involved
ජීවිතය දකින්න, ජීවිතය දිනන්න, ඔබේ මනුෂ්‍යත්වයේ ඉඩ ඔවුන් වෙත ලබා දෙන්න. මේ ඒ් සඳහා කාළයයි…..
VOLUNTEER
DONATE NOW