Kaduwela, Sri lanka.
Home
Our Mission
Our Projects
Education Scholarships
Blood Donations
Saving Of Animla Life
Assisting The Sick
Helping The Helpless
Prathima puja
Shilpa Yathra
Suwa Yathra
Our Milestones
Contact Us
සිංහල
සිංහල
தமிழ்
English
Home
Our Mission
Our Projects
Education Scholarships
Blood Donations
Saving Of Animla Life
Assisting The Sick
Helping The Helpless
Prathima puja
Shilpa Yathra
Suwa Yathra
Our Milestones
Contact Us
සිංහල
සිංහල
தமிழ்
English
ආරක්ෂිත ඇඳුම් කට්ටල පරිත්‍යග කිරීමේ පිංකම 2020-07-11
මේ දින වල ලොව පුරා පැතිර යන කොවිඩ් 19 වසංගතය අප මාතෘභූමියෙන් තුරන් කරනු පිණිස, ‘‘මව්බිම වෙනුවෙන් එක්වෙමු “උතුම් පුණ්‍ය ව්‍යාපෘතිය යටතේ 2020-07-11 දින බන්ධනාගාර දෙපාර්තුමේන්තුවේ සේවය කරන නිළධාරීන් වෙනුවෙන් ආරක්ෂිත ඇඳුම් කට්ටල (PPE කට්ටල 2000 සහ Face shield -2000) ප්‍රමාණයක් පරිත්‍යාග කිරීම ශ්‍රද්ධා රූපවාහිනී පරිශ්‍රයේ දී සිදුවිය. මෙම පුණ්‍ය උත්සවය බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා සහ බන්ධනාගාර කොමසාරිස් සැපයුම් කේ.ඒ.එස්.කොඩිතුවක්කු මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විය. මේ උතුම් කටයුත්ත සාර්ථක කර ගැනීම පිණිස ඉතාමත් මෙත් සිතින් දායකත්වය ලබා දුන් සෑම සියලු දෙනාටත්, මේ සඳහා සම්බන්ධ වූ ආයතනවල සියලු කාර්ය මණ්ඩල වලටත් , එම පවුල්වල සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් රැස් වූ සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝගී සුවපත්භාවය දීර්ඝායු සම්පත් සැලසෙත්වා .! මේ උතුම් සමාජ සත්කාරයෙන් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් , පින් කැමති සියලු දෙව් බඹුන් අනුමෝදන් වෙත්වා..! අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සඟරුවනට ද අනුමෝදන් වෙත්වා! දැකබලා සතුටු වන සියලු පින්වතුන්ට ද මේ පින් අනුමෝදන් වෙත්වා ! අප මාතෘභූමියත් ලෝකයත් මෙම බිහිසුණු වසංගත තත්ත්වයෙන් හැකි ඉක්මනින් මිදේවා…! සියලු සත්වයෝ සුවපත් වෙත්වා