මව්බිම වෙනුවෙන් එක්වෙමු – ආපදා සහන සේවය
“දිට්වා” සුළි කුණාටුව හා ගං වතුරෙන් පීඩාවට පත් ලක්වැසියන් උදෙසා මේ දක්වා මහමෙව්නාව භාවනා අසපු සංචිතය සහ ශ්‍රද්ධා මාධ්‍ය ජාලය එක්ව සිදු කළ සහන සේවය.

“දිට්වා” සුළි කුණාටුව හා ගං වතුරෙන් පීඩාවට පත් ලක්වැසියන් උදෙසා මේ දක්වා මහමෙව්නාව භාවනා අසපු සංචිතය සහ ශ්‍රද්ධා මාධ්‍ය ජාලය එක්ව සිදු කළ සහන සේවය.

Covid 19 ආරක්ෂිත උපකරණ ලබා දීමේ පින්කමක් 2021-08-06 දින ශ්‍රද්ධා රූපවාහිනී පරිශ්‍රයේදී පැවැත්විය. මෙම උපකරණ පරිත්‍යාග කරනු ලැබුවේ මහියංගණය මූලික රෝහල මගින් සිදු කරන ලද

අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පූර්ණ දායකත්වයෙන් වියලි ආහාර ද්‍රව්‍ය සහ අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත මලු 50 ක් 2022-10-29
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ හදිසි ආපදා තත්වය නිසා පීඩාවට පත් අපේම සහෝදර ජනතාව වෙනුවෙන් යුතුකමේ වගකීම ඉටු කරන්නට සැවොම එක් වී කටයුතු කලෙමු. මහමෙව්නාව භාවනා අසපු සංචිතයත් ශ්‍රද්ධා මාධ්‍ය ජාලයත් එක්ව දියත් කරන ආපදා සහන සේවය…