About us
To experience life and to win at life. Let your humanity be a guiding light in their time of darkness . This is you time to help.
ශ්රද්ධා රූපවාහිනියේ සමාජ සත්කාර අංශය මගින් සංවිධානය කරනු ලැබූ සම්බුද්ධ ප්රතිමා පූජා පිංකම පින්වත් ස්වාමීන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් 2020-11-30 වන දින ශ්රද්ධා රූපවාහිනී පරිශ්රයේදී පැවැත්විය. මෙම පින්කම සඳහා දායකත්වය දැරුවේ මාතුපාල ලේකම්වසම් බාලා ලේකම්වසම් සහ අශානි/වීරන්ත සහ පොඩි දියණිය අවන්ති දිල්මිනි/ජනෙක් යන අයයි. මෙම උතුම් පින්කමින් රැස් වූ සියලු පින්, පින් කැමති සියලු දෙවියෝ ද, බ්රහ්මයෝ ද, නාගයෝ ද ඉෂ්ට දේවතාවුන් වහන්සේලා ද අනුමෝදන් වෙත්වා. අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සඟරුවනටත්, දායකත්වය දැක්වූ සුපින්වත් සියලු දෙනාටත් දැකබලා සතුටුවන සුපින්වත් ඔබ සැමටත් එකසේ අනුමෝදන් වෙත්වා! මේ ගෞතම බුදුසසුනේ දී ම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදාවෙත්වා !
To experience life and to win at life. Let your humanity be a guiding light in their time of darkness . This is you time to help.