ශ්රද්ධා සම්බුද්ධ ප්රතිමා පූජා පින්කම 2022-01-20
ශ්
රද්ධා රූපවාහිනියේ සමාජ සත්කාර අංශය මගින් සංවිධානය කරනු ලැබූ සම්බුද්ධ ප්
රතිමා පූජා පින්කම පින්වත් ස්වාමීන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් 2022-01-20 වන දින ශ්
රද්ධා රූපවාහිනී පරිශ්
රයේදී පැවැත්විය. මෙම පින්කම සඳහා දායකත්වය දැරුවේ කැලෑමුල්ල, මදුරාගොඩ පදිංචි දැනට කොරියාවේ සේවය කරන බී අචිනි ශෂිකලා චන්ද්
රරත්න මහත්මිය සහ අර්. පී. ප්
රමෝෂ ඉඳුනිල් වීරසිංහ මහතා විසිනි. මෙම පිළිම වහන්සේ පරිත්
යාග කරනු ලබන්නේ ත්
රිකුණාමලය දිස්ත්
රික්කයේ අන්
යාගමික පිරිස් වාසය කරන ප්
රදේශයක සැදැහැති බෞද්ධ පින්වතුන් හට වන්දනා මාන කිරීමට ඉදිවන බුදුකුටියක් වන අතර මෙම උතුම් පින්කමින් රැස් වූ සියලු පින්, ඒ දායකත්වය දැරූ පින්වත් සියලු දෙනාටද, පින් කැමති සියලු දෙවියෝ ද, බ්
රහ්මයෝ ද, නාගයෝ ද ඉෂ්ට දේවතාවුන් වහන්සේලා ද අනුමෝදන් වෙත්වා. අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්
රමුඛ මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සඟරුවනටත්, දායකත්වය දැක්වූ සුපින්වත් සියලු දෙනාටත් දැකබලා සතුටුවන සුපින්වත් ඔබ සැමටත් එකසේ අනුමෝදන් වෙත්වා! මේ ගෞතම බුදුසසුනේ දී ම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදාවෙත්වා !
ශ්
රද්ධා සම්බුද්ධ ප්
රතිමා පූජා පුණ්
ය ව්
යාපෘතිය සඳහා ප්
රතිමා වහන්සේලා තැනවීමට අවශ්
ය ශ්
රම දායකත්වය සලසා දෙන නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න මැතිතුමා සහ අධ්
යක්ෂ ජෙනරාල් ඉංජිනේරු සහ බෞද්ධ සංගමයේ සභාපති රියර් අද්මිරාල් රවී රණසිංහ මැතිතුමා ඇතුළු නිලධාරී මහත්වරුන්ටත් අප හට ශ්
රමයෙන් දායකත්වය සලසන නාවික හමුදාවේ සියලුදෙනාටත් පුණ්
යානුමෝදනා කරමු.
Powered by EmbedSocial
→