නෙල්ලිය ශ්රී මොරොත්තාරාම ශ්රී ධම්මාරාම දහම් පාසැලේ ප්රධානාචාර්යය පුලතිසිගම ධම්මරථන හිමියන් විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව, ශ්රද්ධා රූපවාහිනිය මගින් එම දහම් පාසලේ ත්යාගලාභී දරුවන් වෙත රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනාකමකින් යුත් පාසැල් පොත්පත්, සුදු රෙදි, සහ දහම් පොත්පත් ලබා දීම
2022.03.04 දින කඩුවෙල මහමෙව්නාව භාවනා අසපුවේ බෞද්ධ සම්මන්ත්රණ ශාලා පරිශ්රයේදී පින්වත් ස්වාමීන් වහන්සේලාගේ වැඩමවීමෙන් සිදු කරන ලද බව මෙත් සිතින් සිහිපත් කරමු . මේ සඳහා දායකත්වය ඕස්ට්රේලියාවේ පදිංචි පින්වත් අනුර නානායක්කාර මහත්මයා සහ පින්වත් ලසන්ත නාගහවත්ත මහත්මයා විසින් දරනු ලැබීය.